Home Local කටුනායකට පැමිණි ගුවන් යානා 2ක් මත්තලට

කටුනායකට පැමිණි ගුවන් යානා 2ක් මත්තලට

207

කටුනායක අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගුවන් යානා දෙකක් මත්තලට හරවා යවයි

කටුනායක ආශ්‍රීතව ඇති අයහපත් කාලගුණය හේතුවෙන් රියාත් සිට පැමිනි UL 266 හා කුවේයිට් සිට පැමිනි UL 230 යන ගුවන් යනා 2ක් කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ නොබස්වා සිට මත්තල ගුවන් තොටුපොළ හරවා යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here