Home Hit කංසා වගාව නීති ගත කරන්න අපට ඡන්දය දෙන්න – සිරිතුංග

කංසා වගාව නීති ගත කරන්න අපට ඡන්දය දෙන්න – සිරිතුංග

529

එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සිරිතුංග ජයසූරිය කංසා වගාව නීති ගත කිරීමට යයි.

මෙවර ජනාධිපටිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් කෙනෙකු වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය මහතා දුම්කොළ හා මධ්‍යසාර වලට වඩා හානිකර බවින් අඩු වන මරිජුවානා නොහොත් අප කවුරුත් දන්නා කංසා වගාව නීතිගත කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාරයට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

කංසා වගාවට යොමු වී විවිධ බෙහෙත් වර්ග, සුවඳ විලවුන් වැනි දෑ නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිමත් කිරීමෙන් අපට විදේශ ආදායමක් ද ලබා ගත හැකි බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා නීතියට අනුව මේ වන විට කංසා වගා කිරීම හෝ ළඟ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

Sri Lankan Presidential hopeful launches cannabis legalization bid

Sri Lankan Presidential hopeful launches cannabis legalization bid

Posted by Newshub.lk English on Monday, October 21, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here