Home Hit නාත්තන්ඩිය පරණ පාර ජලයෙන් යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඉල්ලීමක්

නාත්තන්ඩිය පරණ පාර ජලයෙන් යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඉල්ලීමක්

483

පවතින වැසි හේතුවෙන් කොළඹ – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ දැනට ගමන් කළ හැක්කේ බස් රථවලට පමණක් බවයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here