Home Hit ජනපති ජපානය බලා පිටත්ව යයි

ජනපති ජපානය බලා පිටත්ව යයි

261

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුන් දින නිල සංචාරයක් සදහා අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා සමග සිය පවුලේ සාමාජිකයන් සමග දූත පිරිස ලෙස 21 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටි අතර , එතුමාගේ ධුර කාළය තුළ අවසන් වරට නියැලෙන නිල සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.

මෙම පිරිස අද අලුයම 1.10ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here