Home Sports නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයට

නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයට

293

2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවතති අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරදවා නවසී ලන්ත කණ්ඩායම ලකුණු 46 – 14ක් ලෙස ජය ලබන්නට සමත් විය.

පසු ගිය ලෝක රග්බි තරඟාවලියේ ලෝක ශුරයන් බවට පත් වූ නවසීලන්ත කණ්ඩායම මෙවරද ලෝක කුසලානය තමන් සතු කර ගනු ඇතැයි විචාරකයන් මේ වන විටත් මත පල කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here