Home Hit ”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලිවලට සහභාගී වන්නේ නෑ” –...

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලිවලට සහභාගී වන්නේ නෑ” – දයාසිරි

537

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් පක්ෂයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සඳහා විශේෂයෙන් බිම් මට්ටම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම රැස්වීම් සංවිධානය කර ඇති බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here