Home Hit අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

226

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

ඔහු ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here