Home Local නෙදර්ලන්ත විදෙස් ඇමති අද දිවයිනට

නෙදර්ලන්ත විදෙස් ඇමති අද දිවයිනට

203

දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා අද (18) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී ඔහු රජයේ ඉහළ බලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිතය.

සිය දෙදින නිල සංචාරය නිම කිරීමෙන් අනතුරුව අනිද්දා දිනයේදී ඔහු දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here