Home Local මංජු ශ්‍රී අරංගල අභාවප‍්‍රාප්ත වෙයි.

මංජු ශ්‍රී අරංගල අභාවප‍්‍රාප්ත වෙයි.

535

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here