Home Local A/L සමත් වන සැමට විශ්ව විද්‍යාල වරම් ලබා දෙනවා – ගෝඨාභය

A/L සමත් වන සැමට විශ්ව විද්‍යාල වරම් ලබා දෙනවා – ගෝඨාභය

1247

උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සළසන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි.

කෑගල්ල වරකපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු ප්‍රකාශ කළේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන වැඩපිළිවලක්ද ක්‍රියාත්මක කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම ජන හමුව අමතමින් බිඳ වැටුනු ආර්ථිකය යළි ගොඩ නැගිමට ඇති අවසන් අවස්ථාව මෙය බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here