Home Hit රටම ජය මග දකින අපේක්ෂාවේ ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදක්වයි

රටම ජය මග දකින අපේක්ෂාවේ ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදක්වයි

254

ජාතික ජන බලවේගයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීම අද සිදු කෙරුණා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද “රටම ජය මග දකින අපේක්ෂාවේ ප්‍රවාහන ප්‍රතිපත්තිය” ලෙස නම් කෙරු එම පක්ෂයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීම අද සිදු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here