Home Hit ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 62 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 62 ක් මරුට

286

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

අද ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගහාර් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සිකුරාදා යාච්ඤාව අතරතුර බෝම්බයක් පුපුරා යාමෙන් 62 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරයේ වගකීම මේවන තුරු කිසිවකු භාර ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here