Home Hit ගෝඨාභය රාජපක්ෂට ගැමුණු විජේරත්නගේ සහායත්

ගෝඨාභය රාජපක්ෂට ගැමුණු විජේරත්නගේ සහායත්

757

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තීරණය කර තිබේ.

අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය මහතා හමුවී සිය සහාය ලබාදීම පිළිබද ගැමුණු වි‌ජේරත්න මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here