Home Hit තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

248

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද තැපැල්පතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here