Home Hit නිශ්ශංක සේනාධිපති කොළඹ මහාධිකරණට

නිශ්ශංක සේනාධිපති කොළඹ මහාධිකරණට

373

සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණිමෙන් පසු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මහාධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කොළඹ මහාධිකරණ සංකීර්ණයට රැගෙන එයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here