Home Local පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත යළිත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත යළිත් රිමාන්ඩ්

277

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා නොවැම්බර් මස 05 වන ද දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

2004 වර්ශයේ අයුතු ජනරාශියකදී ආයුධ ළඟ තබා ගැනීමේ සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට පත්වීම නිසා ඔහුට විරුද්ධව ගොනු කල නඩුව සම්බන්ධයෙනුයි මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here