Home Hit ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්

ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්

311

අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එළඹෙන නොවැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇවන්ගාඩ් සමාගමට අදාල නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here