Home Hit ”බෝම්බ ගැන කටකතා වලට රැවටෙන්න එපා” – ආරක්ෂක අංශ

”බෝම්බ ගැන කටකතා වලට රැවටෙන්න එපා” – ආරක්ෂක අංශ

434

මට්ටක්කුලිය, කොටහේන සහ ගම්පහ යන ප්‍රදේශ වලින් හමු වූ සැකකටයුතු පාර්සල් සම්බන්ධයෙන් බියක් ඇතිකරගත යුතු නැතැයි පොලීසිය සහ යුද හමුදාව සඳහන් කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව සඳහන් කර සිටිනවා.

මෝදර ශාන්ත ජේම්ස් දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here