Home Hit ”සුදු වෑන් සංස්කෘතිය මම පටන් ගත්තේ නැහැ” – ගෝඨාභය රාජපක්ෂ

”සුදු වෑන් සංස්කෘතිය මම පටන් ගත්තේ නැහැ” – ගෝඨාභය රාජපක්ෂ

331

සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, සුදු වෑන් සංස්කෘතිය තමා ආරම්භ කළ එකක් නොවන බවයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ ඊයේ (15) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here