Home Politics ”මට හූ තියන්න අවොත් ගාණට සළකයි” – දයාසිරි ජයසේකර (VIDEO)

”මට හූ තියන්න අවොත් ගාණට සළකයි” – දයාසිරි ජයසේකර (VIDEO)

401

තමාට හූ කියන්න ආවොත් ගානට සළකන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

හූ කියන අය වගේම තමන්ට ආදරේ අයත් පොලු තියාගෙන සිටින බවයි ඔහු පවසන්නේ.

මෙය මනාප ප්‍රශ්නයක් බවත් හූ කියන පිරිසට කලබල විය යුතු නැති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here