Home Hit නිදිමරන එක ජනාධිපති වෙන්න සුදුසුකමක් නෙමෙයි – මහින්ද

නිදිමරන එක ජනාධිපති වෙන්න සුදුසුකමක් නෙමෙයි – මහින්ද

268

“නිදි මරණ මිනිහෙක් නෙවෙයි අපි දැම්මේ .අපිට ඕනේ නැ නිදි මරණ මිනිහෙක් .අපිට ඕනේ වැඩ කරන මිනිහෙක් යනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන රැලි මාලාවේ වාරියපොළ හි පැවැත්වුණු රැලියේදීය .

මෙයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාද සහබාගි විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here