Home Hit ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදක්වයි

290

ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද(14) පෙරවරුවේ පැවත්විණි.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශිෂ්‍යන්ගේ පමණක් නොව ගුරුවරුන්ගේ ද අධ්‍යාපනය පිළිබද අවධානය යොමු කරන ලෝකය ජය ගැනීම සඳහා නවීන අධ්‍යාපන ක්‍රමයක් සහිත අධ්‍යාපන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුන අතර එහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් නිර්මාණය කරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඒ මහතාට පිළිගන්වනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here