Home Politics පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් ධුරය කුමාර් ගුණරත්නම්ට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් ධුරය කුමාර් ගුණරත්නම්ට

284

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් පත්කර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව ඊයේ (13) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේදී එහි මධ්‍යම කාරක සභාව මගින් ගුණරත්නම් එම තනතුරට පත්කර ගෙන තිබෙනවා.

කුමාර් ගුණරත්නම් එම තනතුරට පත්වීමට පෙර ප්‍රධාන ලේකම් ධුරයේ කටයුතු කළේ සේනාධීර ගුණතිලකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here