Home Hit සජිත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ගනී

සජිත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ගනී

280

ඊයේ(12) රාත්‍රියේ කතරගම පුදබිම වෙත පැමිණි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර රජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර සෑරදුන් වැද පුදාගැනිමෙන් පසුව රුහුණු කතරගම මහා දේවාලයට පැමිණි දේව පුජාවක්ද සිදු කළේය.

වැල්ලවාය , පස්සර, බිබිලේ, හපුතලේ පැවැත්වෙන ජනහමු කිහිපයකටද අද(13) දින සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here