Home Local හෙරොයින්,අයිස්,ගංජා සමඟ පැවැත්වූ සාදයක් පොලිසිය වටලයි

හෙරොයින්,අයිස්,ගංජා සමඟ පැවැත්වූ සාදයක් පොලිසිය වටලයි

233

අන්තර් ජාලයෙන් සම්බන්ධව අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර තරුණියන් 04දෙනෙකු ඇතුළු 25දෙනෙකු හෙරොයින්,අයිස්,ගංජා මත්ද්‍රව්‍ය සමග පොලිස් ඇත අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් තරුණ තරුණියන්  ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත් අඩංගුවට ගත් තරුණ තරුණියන්ට ඉදිරි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here