Home Hit දෙහිවල ගුවන් පාලම මත යතුරුපැදි පැදවීම තහනම්

දෙහිවල ගුවන් පාලම මත යතුරුපැදි පැදවීම තහනම්

282


දෙහිවල ගුවන් පාලම මත යතුරුපැදි පැදවීම තහනම් කර ඇත

ගුවන් පාලම මතදී සිදුවන යතුරුපැදි සම්බන්ධ අනතුරු ඉහල ගොස් ඇති නිසා ගුවන් පාලම මත යතුරු පැදි ධාවනය තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here