Home Local බත්තරමුල්ලේ වෙළඳසැලක ගින්නක්

බත්තරමුල්ලේ වෙළඳසැලක ගින්නක්

296

බත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක ඊයේ (11) රාත්‍රියේ හට ගත් ගින්නකින් එම වෙළදසැලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අද අලූයම 05 වන තෙක් ගින්න පැවති බවයි.

කොළඹ සහ කෝට්ටේ මහනගර සභාවල ගිනි නිවීමේ රථ 07ක් යොදා මෙම ගින්න පාලනය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here