Home Hit ”නැවත උසාවියට යාමට සූදානම්” – මහාචාර්ය චන්ද්‍රගුප්ත තෙනුවර

”නැවත උසාවියට යාමට සූදානම්” – මහාචාර්ය චන්ද්‍රගුප්ත තෙනුවර

378

වෙනත් අයෙකු විසින් ප්‍රශ්න කිරීමට බය අයෙකු වුවත් ප්‍රශ්න කිරීමේ අයිතිය තමන්ට පවතින බව ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පවසනවා.

2015 දී ලබාගත් උපරිම නිදහස එය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ (09) වනදා පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව නාම යෝජනා භාර දීමට පෙර පුරවැසිභාවය සැබෑ ලෙසම අවලංගු කළාද යන්න ගැටලුවක් බවත් එනිසා නැවත අධිකරණයට යාමේ ඉඩක් පවතින බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here