Home Hit පොහොට්ටුවට ඇල්පිට්යේදී පහසු ජයක්

පොහොට්ටුවට ඇල්පිට්යේදී පහසු ජයක්

595

අද(11) දින ජන්ද විමසීම සිදුකල ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී ඇතැයි වාර්තා වනවා.

ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවයි නිල නොලත් ආරංචිමාර්ග වාර්තා කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here