Home Local හෝටලයක 33වැනි තට්ටුවෙන් ඇඳ වැටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියයයි

හෝටලයක 33වැනි තට්ටුවෙන් ඇඳ වැටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියයයි

211

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි හෝටලයක 33 වැනි තට්ටුවෙන් ඇඳ වැටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here