Home Hit ජනපති අපේක්ෂක මහේෂ්ගේ මංගල රැළිය අද ගම්පහ දී

ජනපති අපේක්ෂක මහේෂ්ගේ මංගල රැළිය අද ගම්පහ දී

273

ජාතික ජනතා ව්‍යාපාරායේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගේ මංගල රැළිය අද (10) පැවැත්වීමට නියමිතයි.

ඒ ගම්පහ නගර සභා පිටියේදීයි.

අද පස්වරු 4ට එය ආරම්භ වීමට නියමිත අතර සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තීයවේදීන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා එක්වීමට අපේක්ෂාවෙන් සිටින බවයි ජාතික ජනතා ව්‍යාපාරය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here