Home Hit ගෝඨා සිංගප්පූරුව බලා පිටත්වෙයි

ගෝඨා සිංගප්පූරුව බලා පිටත්වෙයි

519

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පුරුව බලා අද (10) දිවයිනෙන් පිටත්ව ගියා.

ඔහු හෙට (11) නැවතත් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු සහභාගීවන දෙවන ජනරැලිය එළඹෙන 13 වැනිදා මහර – කඩවත බස් නැවතුම්පල අසලදී පැවැත් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here