Home Hit සජිත් ප්‍රේමදාසගේ මංගල රැළිය අද ගාලුමුවදොරදී

සජිත් ප්‍රේමදාසගේ මංගල රැළිය අද ගාලුමුවදොරදී

528

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2.00ට රැලිය ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here