Home Hit මම ෆොන්සේකාට ආරක්ෂක ඇමතිකම දෙනවා – සජිත්

මම ෆොන්සේකාට ආරක්ෂක ඇමතිකම දෙනවා – සජිත්

607

සිය රජයකදී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ වගකීම පවරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.

කවරාකාරයක ත්‍රස්තවාදයකට හෝ ඉඩ ලබා නොදී සියලූම ත්‍රස්තවාදයන් තුරන් කරන බවත්, රණවිරුවන්ට ඉතා ඉහළින් සළකන බවත් ඔහු එහිදී ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here