Home Hit නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව දෙන විශේෂ මාධ්‍ය හමුව ඇරඹෙයි

නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව දෙන විශේෂ මාධ්‍ය හමුව ඇරඹෙයි

361

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබන විශේෂ මාධ්‍ය හමුව මේ වන විට නිදහස් පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා.

නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here