Home Local උතුරු නැගෙනහිර ඡන්ද සජිත්ට-විජයකලා

උතුරු නැගෙනහිර ඡන්ද සජිත්ට-විජයකලා

429

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දීම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කිසිදු බලපෑමක් සිදු නොකරන බව එම පක්ෂයේ මැති ඇමතිවරුන් පවසයි.

මේ අතර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාද අද එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහය පළ කර සිටියේය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව අනිවාර්යයෙන්ම ඡන්දය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here