Home Hit ”අපි ගෝඨට බොක්කෙන් වැඩකරනවා” – නිමල් සිරිපාල ද සිල්වා (VIDEO)

”අපි ගෝඨට බොක්කෙන් වැඩකරනවා” – නිමල් සිරිපාල ද සිල්වා (VIDEO)

582

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා.

ඒ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින්.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව

Posted by Newshub.lk on Tuesday, October 8, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here