Home Local කැබිනට් මණ්ඩල රැස්වීම අද නෑ හෙට.

කැබිනට් මණ්ඩල රැස්වීම අද නෑ හෙට.

303

සෑම සතියකම අඟහරුවාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර අද එම රැස්වීම පවත්වා නොමැත.

මෙම සතියේ කැබිනට්‌ මණ්ඩල රැස්විම හෙට(09) රාත්‍රි 07.00ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here