Home Hit මෙවර ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි පිටරටින්

මෙවර ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි පිටරටින්

261

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව වෙනත් වසර වලට වඩා දිගු වන බැවින් ඒ සඳහා තවත් ඡන්ද පෙට්ටි අවශ්‍ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඊයේ (07) ජනාධිපති අපේක්ෂකයින් විසින් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව පැවති හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ ඔහු,

“අපට ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදුවෙනවා” යනුවෙන් සඳහන් කර සිටියා.

මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here