Home Hit බත්තරමුල්ල හිරවෙයි

බත්තරමුල්ල හිරවෙයි

253

බොරැල්ල-කොට්ටාව මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධිය විරෝධතාවයක් හේතුවෙන් අවහිර වී ඇත.

සමෘද්ධි නිලධාරීන් විසින් එම අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක්ද ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට විරෝධතාකරුවන් විසිර ගොස් ඇති අතර, මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here