Home Hit අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරුව සලකා බලයි

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරුව සලකා බලයි

246


මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඒ අනුව එය ගැන දැනට සලකා බලමින් පවතින බව වාර්තා වේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය නීති උපදේශක නිෂාර ජයරත්න මහතා අද (08) මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here