Home Hit ජනපති සටනින් කුමාර වෙල්ගම ඉවත් වුණේ ඇයි ?

ජනපති සටනින් කුමාර වෙල්ගම ඉවත් වුණේ ඇයි ?

734

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කුමර වෙල්ගම ජනපතිවරණට ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ද සිදු වුණා.

නමුත් නිදහස් පක්ෂයේ අනාගත වැඩපිළිවෙල වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයා වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එකී තරඟයෙන් ඉවත් කරගන්නා බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 66කට අධික කාලයක් තුළ ප්‍රධාන මැතිවරණයක් සඳහා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here