Home Sports තරඟාවලිය ජය ගන්න සිංහයෝ අද තරඟ බිමේ

තරඟාවලිය ජය ගන්න සිංහයෝ අද තරඟ බිමේ

263

ශ්‍රී ලංකා පකිස්ථානු සංචාරයේ විස්සයි 20 තරඟාවලියේ අතර දෙවන තරඟය අද ලාහෝරයේ පැවැත්වේ.

පළමු තරගයේ ජය ලකුණු 64කින් හිමිකර ගත් ශ්‍රී ලංකා පිල වසර 6කට පසු පාකිස්තානයට එරෙහිව විස්සයි 20 තරඟයක ජය හිමි කරගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ක්‍රීඩා පිටියට පැමිණෙන අතර මේ වන විට ශ්‍රේණිගත කිරීම් වල 1 වන ස්ථානයේ රැඳී සිටින පකිස්ථානු කණ්ඩායම ප්‍රථම තරඟයේ තමන්ගෙන් ගිලිහුන අභිමානය නැවත වතාවක් තමන් සතු කර ගැනීමේ අභිලාෂයෙන් අද ක්‍රීඩා පිටියට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here