Home Hit පාස්කු ප්‍රහාරයෙන් පුතුගේ දිවි බේරූ හරීන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

පාස්කු ප්‍රහාරයෙන් පුතුගේ දිවි බේරූ හරීන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

529

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මීට පෙර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සිය පියා රෝගාතුරව සිටින බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුගේ පියා සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.

ඒ ආගමික වතාවත් සඳහා පල්ලියට නොයෑමට හේතු ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රෝහල්ගතව සිටින සිය පියා පාස්කු ඉරු දින පල්ලි නොයන ලෙස තමන්ට දැනුම් දී සිටි බව පවසමින්.

කෙසේ නමුත් අමාත්‍යවරයා සිය පියාණන්ගේ අභාවය සම්බන්ධයෙන් මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

එම සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here