Home Hit ”තවම නාම යෝජනා භාර දුන්නේ 35යි” – මැතිවරණ කොමිසම

”තවම නාම යෝජනා භාර දුන්නේ 35යි” – මැතිවරණ කොමිසම

487

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරගැනීම මේ වන වීර රාජගිරිය, මැතිවරණ කොමිෂන් සේවා සභා පරිශ්‍රය තුළ සිදුවනවා.

මේ වන විට අපේක්ෂකයින් 41 දෙනාගෙන් 06 දෙනෙකු තවමත් ඇප මුදල් භාර දී නොමැති අතර අපේක්ෂකයින් තිදෙනෙකු ජනාධිපතිවරණයට තරඟ නොකරන බව දැනුම් දුන් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේ.

අනෙක් අපේක්ෂකයින් 05 දෙනාගෙන් එක් අයෙක් පමණක් මේ මොහොතේ පැමිණ සිටින බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපෙක්ෂකයින් පිරිසක් ඇප මුදල් තැන්පත්කළ අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here