Home Hit පොදුජන – නිදහස් සංධානය අනුරාධපුරයේදී

පොදුජන – නිදහස් සංධානය අනුරාධපුරයේදී

432

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයෙදී සන්ධානගතවීමට තීරණය කර තිබේ.

නව සන්ධානය සඳහා දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම එළඹෙන ඔක්තෝම්බර් 09 වනදා අනුරාධපුරයේදී සිදුකෙරේ.

ඊයේ(05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here