Home Hit ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමේ බලය ජනපති අතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමේ බලය ජනපති අතට

380

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(06) රාත්‍රියේ ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී යම් පක්ෂයකට සහය දීම හෝ ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයෙක් ඉඳිරිපත් කිරීම පිළිබඳව තීරණය කිරීමේ බලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දිමට අද (05) රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය් මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පැවසුවේ අද දිනයේදි මධ්‍යම කාරක සභාවේදි සාකච්ජාවට බදුන්වු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෙට (06) දිනයේදි තින්දුවක් ගනු ඇති බවත් මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තින්දුව හෙට පෙරවරු 11.00ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි ප්‍රකාශයට පත් කරන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here