Home Local මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

376

ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ආ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කල වඳාල මිස්සක පව්ව එසේත් නොමැතිනම් ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here