Home Hit ‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ අද පස්වරු 3.00ට

‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ අද පස්වරු 3.00ට

537

‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ තේමාව කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප‍්‍රමුඛ අපේක්ෂකයින් අද එකම වේදිකාවකට කැඳවා තිබේ.ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් ඉදිරි පස් වසර තුළ ජාතිය හැඩගැස්වීමේදී ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන පිලිබඳ ප්‍රසිද්ද විවාදයක් මෙහෙදී සිදු කරනු ඇත.

අද පස්වරු 3.00 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම වැඩසටන සංවිධානය කර ඇත්තේ, “මාර්තු 12 කණ්ඩායම” සහ “AFRIEL” (මිත්‍රත්වය හා ආදරය සඳහා වූ සංගමය) මඟිනි.

මෙම වැඩසටහන අද පස්වරුවේ 3.00 සිට සජීවිව http://www.newshub.lk ඔස්සේ බලාපොරොත්තු වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here