Home Local මධුමාධව අරවින්ද මුහුණු පොතෙන් ඉවත් කරයි – VIDEO

මධුමාධව අරවින්ද මුහුණු පොතෙන් ඉවත් කරයි – VIDEO

1329

මන්ත්‍රී මධුමාදව අරවින්ද විසින් ඊයේ (04) දිනයේ සමාජ මාධ්‍යට එක්කරන ලද සටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ දිනයේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම, ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

ඒ ලද විනිශ්චයත් සමඟ මධුමාදව අරවින්ද විසින් මෙම සටහන මුහුණු පොතට එක්කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට එම සටහන ඉවත් කර තිබෙනවා.

අපි කෑගහල අඩමු.. සතුටට… ජයවේවා

Posted by Madhumadhawa Aravinda on Friday, October 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here